පස් හැවිරිදි වියේදී සිනමාවට පැමිණි
හෝලි එර්ල් මේ දිනවල අතිශය ජනප්රිය චරිතයක් බවට පත්ව සිටියි. එයට හේතු වී
ඇත්තේ පසුගියදා විකාශය ඇරඹි BBC නාලිකාවේ කතාමාලාවක් හේතුවෙනි. මේ වනවිට 22
හැවිරිදි වියේ පසුවන ඇය සිනමා දිවියට සීමිත වශයෙන් දායකත්වය ලබාදෙමින්
රූපවාහිනී කතා මාලාවලට පමණක් සීමා වී සිටිනු දක්නට හැකිය.
ඇය රංගනයෙන් දැක්වූ පළමු චිත්රපටය වන්නේ 2013 වර්ෂයේ එළිදැක්වූ Dracula: The Dark Prince යන චිත්රපටයයි.